Wednesday, June 13, 2018

අහිමි /හිමි සුවඳ 

නුඹේ මතක
නුඹේ සුවඳ 
ඔය මූණ වගේමයි 
මගේ දූ ...
කතාබහ 
සිනකැන්
ඔබේ මතක සිහිකරයි
මගේ දූ ...
හද දවයි
පාරවයි
නෙතු හඬයි
හැමදාම 
අප එක්ව
ආ ගමන
නිම කලත් 
ඔබ තනිව
                                                           NG☺️..📝

No comments:

Post a Comment

ආදරණීය තාත්ති 03

 ටිකක් වේලාසනින් ගෙදර ආවේ මගේ ස්වේතව පුදුම කරන්න හිතාගෙන.  හැබැයි ඉතින් මං එන්න වෙලාවේ ස්වේතා නම් පේන්න හිටියේ නෑ.  මොකද ස්වේතගේ අම්මා උදෙන්...